Harshana Rajakaruna is on Facebook. To connect with Harshana Rajakaruna, join Facebook today.
මෙවෙලාවේ අසරණ වුන ජනතාව වෙත ලබා දෙන තුන පහ, මිරිස් කුඩු පැකට් වලිනුත් දේශපාලනය කිරීම පිළිකුල් සහගතව හෙළා දකිනවා..
Pages Liked by Page
Recent Post by Page
( පස්වන අදියර )
මාගේ සහ පවුලේ හිතමිත්‍රාදීන් ඇතුළු සැමගේ දායකත්වයෙන් ප්‍රදේශයේ විහාරස්ථාන,දෙවස්ථාන,පල්ලි ආදී පූජනීය ස්ථාන වෙත වියළි සලාක සහනාධාර නොමිළෙ ලබාදීමට කටයුතු කරන ලදි...
"මේ මොහොතේ මෙම ජාතික ව්‍යසනය කඩිනමින් නිමාකිරීමට අප සැමගේ සහය ලබා දෙමු."
වෛද්‍ය සී. පී. විජේසූරිය දෝමිපේ පිහිටි MOH කාර්යාලයේ වැදගත් කාර්යභාරය සහ ආසාදනය පැතිරීම සීමා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ආකාරය පැහැදිලි කරයි.
අපි ඔවුන්ගේ උත්සාහයට ගෙදරට වී සහය දෙමු . WHO Sri Lanka


